AFC Banner
Empty Ad
Empty Ad

හෙද නිළධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මුහුණූ පොතට එක් කළ සංවේදී සටහන

කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ වැඩසටහන් අද සිට ආරම්භ කෙරුණා.

එම වැඩසටහන ඊයේ බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10 කදී අද ආරම්භ වූ අතර, එහිදී 5,286 දෙනෙකුට එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

මේ අතර, හෙද නිළධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා ඇගේ මුහුණූ පොතට එකතු කළ සංවේදී සටහන පහතින්…

Screenshot 2021 01 30 Our Network
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?