ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගෙන් ආණ්ඩුවට රතු එළියක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වගකිව යුතු අයෙකු විසින් සෘජුව ප්‍රකාශ කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.