කුරුණෑගල මහ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කර ඇකි වාට්ටු හයම කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇත.
මේ හේතුවෙන් එම රෝහලට ඇතුළු කරන රෝගීන් වෙනත් රෝහල් කරා යැවීමට සිදු වී තිබේ.
මෙම තත්ත්වය උත්සන්න වී ඇති රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් විශාල පිරිසකට සහ ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ ඔහු සැක සහිත රෝගීන් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී තිබීම නිසාය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













