යොහානිට තිබ්බ ෆේස්බුක් පේජ් එකත් නැතිවෙයි වගේ

අරගලයට සහය දැක්වීමට අලුත්ම මුහුනුවරකින් පැමිණි යොහානී ඩී සිල්වාට මේ වනවිට අත්වී ඇති ඉරණම ගැනයි මේ සටහන ලියැවෙන්නේ.ඇය ඇගේ මුහුනුපොත් පිටුවේ පලකල සටහනක දැක්වූයේ ඇය මේ තත්වයට රට වෙනුවෙන් සහය දක්වන ආකාරය සහ මේ තත්වයෙන් ගොඩ ඒමට ඇය විසින් ආධාර එකතු කරනා බවය.

කෙසේ නමුත් සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයින් කියා සිටින්නේ ඇ‍ය මේ සිදු කරන්නේ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බව සහ මේ හැශ් ටැගය ( #ෆොර් ශ්‍රී ලංකා ) ආණ්ඩුව විසින් භාවිතා කරන ලද්දක් බවය.ඒ හේතුවෙන් ඔවුන් කියා සිටින්නේ යොහානිගේ මුහුනුපොත් ගිනුම අන්ෆලෝ කලයුතු බවය.

මුහුනුපොතේ බොහො දෙනා මේවන විට ගිනුම අන්ෆලෝ කරන බව සහ මේ වන විට ඇගේ අනුගාමිකයන් අඩුවන බවත් බොහොදෙනා ස්ක්‍රීන් ශොට් බෙදාහරිමින් පෙන්වාදෙන ආකාරයත් අපට දක්නට ලැබුනා.

image 23
බොහොදෙනා ස්ක්‍රීන් ශොට් බෙදාහරිමින් පෙන්වාදෙන ආකාරය
May be an image of text that says "For Sri Lanka Yohani Page. Musician 1,387,933 followers"
May be an image of text that says "For SriLanka Yohani Page Musician 1,387,943 followers"
image 24
හැශ් ටැගය ( #ෆොර් ශ්‍රී ලංකා )
image 25
හැශ් ටැගය ( #ෆොර් ශ්‍රී ලංකා )
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16