spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යොහානිට තිබ්බ ෆේස්බුක් පේජ් එකත් නැතිවෙයි වගේ

අරගලයට සහය දැක්වීමට අලුත්ම මුහුනුවරකින් පැමිණි යොහානී ඩී සිල්වාට මේ වනවිට අත්වී ඇති ඉරණම ගැනයි මේ සටහන ලියැවෙන්නේ.ඇය ඇගේ මුහුනුපොත් පිටුවේ පලකල සටහනක දැක්වූයේ ඇය මේ තත්වයට රට වෙනුවෙන් සහය දක්වන ආකාරය සහ මේ තත්වයෙන් ගොඩ ඒමට ඇය විසින් ආධාර එකතු කරනා බවය.

කෙසේ නමුත් සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයින් කියා සිටින්නේ ඇ‍ය මේ සිදු කරන්නේ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බව සහ මේ හැශ් ටැගය ( #ෆොර් ශ්‍රී ලංකා ) ආණ්ඩුව විසින් භාවිතා කරන ලද්දක් බවය.ඒ හේතුවෙන් ඔවුන් කියා සිටින්නේ යොහානිගේ මුහුනුපොත් ගිනුම අන්ෆලෝ කලයුතු බවය.

මුහුනුපොතේ බොහො දෙනා මේවන විට ගිනුම අන්ෆලෝ කරන බව සහ මේ වන විට ඇගේ අනුගාමිකයන් අඩුවන බවත් බොහොදෙනා ස්ක්‍රීන් ශොට් බෙදාහරිමින් පෙන්වාදෙන ආකාරයත් අපට දක්නට ලැබුනා.

image 23
බොහොදෙනා ස්ක්‍රීන් ශොට් බෙදාහරිමින් පෙන්වාදෙන ආකාරය
May be an image of text that says "For Sri Lanka Yohani Page. Musician 1,387,933 followers"
May be an image of text that says "For SriLanka Yohani Page Musician 1,387,943 followers"
image 24
හැශ් ටැගය ( #ෆොර් ශ්‍රී ලංකා )
image 25
හැශ් ටැගය ( #ෆොර් ශ්‍රී ලංකා )
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?