මොබයිල් ගේම් නිසා තවත් දරුවෙක් අවසන් ගමන් යයි

වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි උඩුදුම්බර පොලීසිය පවසයි.

පෙරේදා (05) උදෑසන උඩුදුම්බර වසමේ, හාලියාල, උඩුදුම්බර ලිපිනයේ නිවසක මුළුතැන්ගෙය තුළ පිරිමි ළමයෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි ලද පැමිණිල්ලක් මත උඩුදුම්බර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය දරුවා දැඩි ලෙස ජංගම දුරකථය මඟින් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටි අයෙකු බවට අනාවරණය වී තිබේ.

මව විසින් ලබාදුන් අවවාදය හේතුවෙන් සිත් තැවුලට පත්ව නිවසේ මුළුතැන්ගෙහි වහලේ දොර රෙද්දක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වු බව පොලීසිය පවසයි.

දරුවා මෘත ශරීරය තෙල්දෙණිය රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව ගෙල වැලලාගෙන මියයෑමක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිගමනය කර දේහය ඥාතීන් ට භාර දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18