බලය රැකගන්න එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන මැති ඇමතිවරු

මේ වෙද්දි රටේ බොහෝ දෙනෙක් මේ දේශපාලන ක්‍රමයට තදින්ම විරුද්ධවයි ඉන්නේ.
රට හැමතැනම මේ වෙද්දි පෝලිම්..
රුපියල් 850 තිබුණු සිමෙන්ති කොට්ටය අද වෙද්දි 2300 ක් වෙලා.
රුපියල් 65 ට තිබුණු පරිප්පු අද වෙද්දි රුපියල් 400 ක්.
රුපියල් 50 ට තිබුණු පාන් අද 120 ක්.
රුපියල් 80ට තිබුණු හාල් අද 200 ක්..
රුපියල් 134 ට තිබුණු පෙට්‍රල් අද 254 ක්..
රුපියල් 325 ට කිරි පැකට් අද 790 ක් වෙලා.
රුපියල් 1200 ට තිබුණු ගෑස් අද රුපියල් 4200 ක් වෙලා.
මිනිස්සු එකා වගේ එකතු වෙලා මේවට පාලකයින්ගෙන් විසඳුම් ඉල්ලනවා.
කරන්න බැරිනම් දාලා යන්න කියලා බල කරනවා.
මේවට විසඳුම් හොයන්න අද පාර්ලිමේන්තුව රැස්වුණා.
ඒත් මොනවද ඒ අය කරන්නේ.. අනුර වාහනේට හෙල්මට් එකක් දාගෙන නැගපු කෙනා හොයනවා..
ගෝඨාභයගේ ගෙදරට ගහපු අය ගැන හොයනවා.
ඇමතිවරුන්ගේ ගෙවල්වලට ආරක්ෂාව ඕනේ කියලා කියනවා.
පොලිස්පති ෆෝන් එක ආන්සර් කළේ නෑ ඒ නිසා පොලිස්පතිව ඉවත් කරන්න ඕනේ කියනවා.
අපි ස්වාධීනව ඉන්නවා කියනවා.
ඒ අයගේ බලය රැකගන්න එක් එක්කෙනාට ඇගිල්ල දිගු කරනවා මිසක් රටේ මේ ප්‍රශ්න විසඳන්න මොනවද ඒ අය කතා කරන්නේ..?
බුද්ධිමත් ඔබ පාට පක්ෂ භේද පැත්තකින් තියලා ඒ දේ කල්පනා කරලා බලන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32