AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදනයෙන් පුරුෂයින්ට වෙන දේ මෙන්න

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පුරුෂ බීජවල ප්‍රමිතිය සහ සරුඵලතාව අඩුකළ හැකි බව නව අධ්‍යයනයකින් හෙලි වී ඇති බව වාර්තා වේ.

ඒ, එම සෛලවල සංයුතියට සහ ක්‍රියාකාරීත්වයට එමඟින් බලපෑම් ඇති කිරීම හේතුවෙනි.

මෙලෙස කොරෝනා වෛරසය ප්‍රජනන ක්‍රියාවලිය කෙරෙහි බලපාන අයුරු පරීක්ෂාවට ලක් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර කොරෝනා ආසාදනය මගින් සරුඵලතාව කෙතෙක් දුරට අඩු වන්නේද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බව පර්යේෂණය පැවැත් වූ ජර්මානු ජස්ටස්-ලීබර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?