තමා ඇතුලු සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බව හා එයට තමන් ඇතුලු පිරිස සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටිනවා.ඔහු මේ බව කියා සිටින්නේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්ය.
එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ රට ට අවශ්‍ය නව නායකයෙක් නොව නව ක්‍රමවේදයක් බවයි.ඒ සම්බන්ධව ඔහු නිකුත් කල ට්විටර් පණිවිඩය පහතින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
56