මහින්ද සහ ගෝඨාභය අයින් වුණාට ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ

දැනට මතුවී ඇති අර්බුදයට වග කිවයුත්තා ගෝඨාභය රාජපක්ශ බව පැහැදිලි බව අජිත් පී පෙරේරා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂට මේ රට නැවත ස්ථාවර කිරීමට හැකි බව පැහැදිලි බවත් අන්තර් කාලීන ආණ්ඩුවකට යනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු පිරිස ඉල්ලා අස්වීම මූලික කාරණාවක් බවත් ඔහු කියා සිටියා.එසේම යම් හෙයකින් ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නට සිතවා නම් තමා ඇතුලු සජබ කණ්ඩායම මෙයට හවුල් නොවන බවද සදහන් කලා.

අජිත් පී පෙරේරා මේ සඳහා යෝජනා කලේ අන්තර්කාලීන ආණ්ඩුව ක් නොව අන්තර් කාලීන පාලනයක් ඇතිකල යුතු බවයි.ටෙක්නෝ ක්‍රැක්ස් එහෙමත් නැත්නම් විශේෂඥයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් මෙම පාලනය ඉදිරියට කරගෙන යායුතු බවත් මීට පෙර ග්‍රීසිය වැනි රටවල් පැවති ආණ්ඩු නෙරපා එම ක්‍රමයට අන්තර්කාලීන පාලනයක් ගෙන ගිය බවද පසුව මැතිවරණ පැවැත්වූ බවද හෙතෙම මෙහිදී කියා සිටියා.

  1. මෙම අවස්ථාවදී මා සිතනවා gotabhaya වෙනුවෙන් ජනාධිපති මහින්ද Parcy රාජපක්ෂ අගමැති තුමා පත්කර ඉන් පසුව අගමැති තුමාගෙ තනතුර My3paala සිරිසේන ජනාධිපති තුමාට දුන්නානම් මෙම කලබලකාරී තත්ත්වය අවසානයි කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36