බත්තරමුල්ලේ මහල් 4කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක්

බත්තරමුල්ල ප්‍රදේශයේ මහල් 4කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 3ක් යොමුකර ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?