AFC Banner
Empty Ad
Empty Ad

පැළ සිටුවීම ගැන බදියුදීන් ‘හ්ම්’ නැහැ

විල්පත්තුව රක්ෂිත කලා්පය තුළ පැළ සිටුවීමට අදාළව ගන්නා ඉදිරි පියවර පිළිබඳව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සඳහන් කරයි.විල්පත්තුව රක්ෂිතනේ ගස් කපා දමන ලද කොටසේ පැළ සිටුවීම සඳහා රුපියල් කෝටි සියයකට අධික මුදලක් වැය වන බවට වන සංරක්ෂණ දෙපර්තමේන්තුව විසින ගණන බලා ඇති අතර, ඊට අදාළ වාර්තාවේ පිටපතක් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීනටද ලබාදී ඇත.

හිටපු ඇමැතිවරයා අදාළ මුදල ලබාදුන් පසුව පැළ සිටුවීමේ කටයුතු ආරම්භ කරන බවත්, තමා දන්නා තරමින් ඒ සම්බන්දව ප්‍රතිචාරයක් ලැබී තිබූ බවද රාජ්‍ය ඇමැති විමලවීර දිසා්ායක කියයි.පැළ සිටුවීමේ වැඩසටන ක්‍රියාත්මක කිරීමේදී පැළ යම් ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, ඊට අවශ්‍ය පැළ තවාන්වලින් මිලදී ගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?