පැළ සිටුවීම ගැන බදියුදීන් ‘හ්ම්’ නැහැ

විල්පත්තුව රක්ෂිත කලා්පය තුළ පැළ සිටුවීමට අදාළව ගන්නා ඉදිරි පියවර පිළිබඳව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සඳහන් කරයි.විල්පත්තුව රක්ෂිතනේ ගස් කපා දමන ලද කොටසේ පැළ සිටුවීම සඳහා රුපියල් කෝටි සියයකට අධික මුදලක් වැය වන බවට වන සංරක්ෂණ දෙපර්තමේන්තුව විසින ගණන බලා ඇති අතර, ඊට අදාළ වාර්තාවේ පිටපතක් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීනටද ලබාදී ඇත.

හිටපු ඇමැතිවරයා අදාළ මුදල ලබාදුන් පසුව පැළ සිටුවීමේ කටයුතු ආරම්භ කරන බවත්, තමා දන්නා තරමින් ඒ සම්බන්දව ප්‍රතිචාරයක් ලැබී තිබූ බවද රාජ්‍ය ඇමැති විමලවීර දිසා්ායක කියයි.පැළ සිටුවීමේ වැඩසටන ක්‍රියාත්මක කිරීමේදී පැළ යම් ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, ඊට අවශ්‍ය පැළ තවාන්වලින් මිලදී ගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09