සතුටුම ජනතාව ඉන්න ෆින්ලන්තයට යන හැටි

ගොඩ දෙනෙක්ට හිතා ගන්න බැරි වුන දෙයක් තමයි ලංකාව ලෝකයේ සතුටින්ම ඉන්න ජනතාව ඉන්න රටවල් දර්ශකයේ ස්ථාන කිහිපයක් ඉදිරියට ආවා කියන කාරණාව.සමහර අය නම් කිව්වේ මුහුනුපොතේ තියන රියැට් වලින් ද දන්නේ නෑ මේක තෝරලා තියෙන්නේ කියන එක.

ඇත්තටම මේකට කාරනා ගොඩක් සලකා බැලෙනවා.මේ දර්ශකයේ අපි ඉන්නේ 116වන ස්ථානයේ.මීට පෙර අපි හිටියේ 120වන ස්ථානයේ.
මේ දර්ශකයේ පලවෙනි ස්ථානයේ තවමත් රැදී ඉන්නේ ෆින්ලන්තයි.

ෆින්ලන්තය ගැන කතා කරද්දි ෆින්ලන්තයේ යටිතල පහසුකම් ,අධ්‍යාපනය , ගමනාගමන පහසුව ආදී කාරනා රැසක් ගැන අපිට පුදුම හිතෙන දේවල් දැනගන්න පුලුවන්.අපි ඒ ගැන පසුවට කතා කරමු.අද අපි කතා කරන්න යන්නේ ඔයා කොහොමද ෆින්ලන්තයේ පදිංචියට යන්නේ කියන එක ගැනයි.

ගොඩක් දෙනෙක් හොයපු ප්‍රශ්නයක් තමයි ෆින්ලන්තයට වලට එන මාර්ග මොනවද වැඩ කරන්න ,නැත්නම් රැකියාවකට එන්න පුලුවන්ද කියන එක. ඉතින් මේ ලිපිය ඒ ගැන.ෆින්ලන්තයට රැකියා වීසා ගන්න අමාරුයි මොකද මෙහෙ මව් භාෂාව එක ඉංග්‍රීසී නොවන නිසා.

රැකියා වීසා එන්න පුලුවන් ඔයාට පී.එච්.ඩී එකක් වගේ තියනව නම් පබ්ලිකේශන් සහ විශ්ව විද්‍යාලයක ඉගැන්වීම ඉතිහාසයක් තියනවා නම් ඒකත් එක්ක එන්න පුලුවන්.නමුත් ඒක පොඩ්ඩක් අමාරු ප්‍රායෝගිකව අමාරු කාරණාවක්.ලේසිම ක්‍රමය ශිෂ්‍යයෙක් විදිහට එන එක.

ස්ටුඩන්ට් වීසා එද්දී මාස්ටර් , බැචුලර් සහ පී.එච්.ඩී 3ටම අයදුම් කරන්න පුලුවන්. බැචුලර් වලදි අවම සුදුසුකම උසස්පෙල සමත් වෙලා තියෙන්න ඕනි.ඒ වගේම ඉංග්‍රීසී භාෂාව. බොහෝ විශ්ව විද්‍යාල භාෂා ප්‍රවීණතාවය ඉල්ලනවා .ගොඩක් වෙලාවට විශ්ව විද්‍යාල ඇතුලත් වීමේ පරීක්ශනයක් තියලා තමයි ගන්නේ.

දැන් ඒ වෙනුවට ඔන්ලයින් ඩිප්ලෝමාත් හදුන්වලා දීලා තියනවා.නමුත් ඒක ඉල්ලුම් කරන්න පුලුවන් සමහර නියෝජිත්යන් හරහා විතරයි. ඒකට විශ්ව විද්‍යාලයෙන් වෙනම වගකීම් ලිපියක් ලැබෙනවා.

මාස්ටර්ස් වලට සාපේක්ෂව බැචුලර් වල පලවෙනි අවුරුද්දෙම දෙන ශිෂ්‍යත්ව එහෙම අඩුයි නමුත් නැතුවත් නෙමෙයි.මාස්ටර්ස් වලදි බැචුලර් එකේ හොද ජී.පී.ඒ එකක් තියෙන්න ඕනෙ. අවම වශයෙන් 3ක් වත් තියනවා නම් තමයි හොද. නමුත් මේක විශ්වවිද්‍යාලය එක්ක වෙනස් වෙනවා.

ඒත් ඔයා ශිෂ්‍යත්වයක් හොයන්න උත්සාහ කරනවා නම් ඒක තනිකරම ඔයාගෙ ඉගනගැනීමේ ඉතිහාසය එක්ක සහ තවත් සාදක මත රඳා පවතිනවා.වයස , ලකුනු වගේ දේවල් ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නවා.

ඔයා පී.එච්.ඩී එකක් නම් කරන්න යන්නේ ඔයාගෙ මාස්ටර්ස් එකේ විස්තර සහ පලකිරීම් තමයි මූලිකව බලන්නේ බලන්නේ.ශිෂ්‍ය වීසා මගින් යන්න හිතනවා නම් මේ කරුණු ඔයාට වැදගත් වේවී කියලා හිතනවා.


මේ සබැඳියෙන් ෆින්ලන්ඩ රජයේ වෙබ් අඩවිය හරහා තවත් තොරතුරු ලබා ගන්න පුලුවන්

https://migri.fi/en/home

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහල්වල අය වැහි වතුර එකතු කරලා බීලා ජීවිතය රැක ගත්තේ..ඇයි රන්වල බැලුම් බෝලයේ පිම්බුවේ නැත්තේ?
03:13
Video thumbnail
ආණ්ඩුවේ එකෙක් ආව ගමන් පොලිසියට බැලුම පුම්බන්න අමතක වුණා..නීතිය හදන්න ආපු අය දැන් නීතිය අඹරනවා
07:11
Video thumbnail
කාටද එච්චර බලයක් තියෙන්නේ ?..අනීතිකව ආවොත් අත්අඩංගුවට ගන්න..මන්නාරමට ගිය ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
05:39
Video thumbnail
යළි රට නගාසිටුවන්න ලාල්කාන්ත ජනතාවට දුන්න සුපිරි Motivation එක..අපිට නැගී සිටින එක ලොකු දෙයක් නෙවෙයි
07:03
Video thumbnail
අවතැන් වූ ජනතාවට ළඟටම ඇවිත් ම#ණ, උප්පැන්න සහතික ලබාදුන් හැටි..මගේ නෝනාගේ සිරුර තාම හොයාගන්න බැරිවුණා
04:45
Video thumbnail
සජිත්ව මිනිස්සු වටකරගෙන දුක කියයි.."අපි පාරට බැහැ ගන්නවත් බැරි තරම් අසරණවෙලා"
14:22
Video thumbnail
ලැබෙන ජාත්‍යන්තර ආධාර ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ..ආණ්ඩුව හැම රුපියලක්ම ජනතාවට දෙනවා
02:25
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28
Video thumbnail
නිලධාරින්ගේ පටලැවිල්ලක් නිසා ජනපතිගේ සාකච්ඡාව අස්සේ මුළු පිරිසටම හිනායයි..
02:21
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58


?