නිල සංචාරයක් සඳහා චීනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනය ලැබී තිබෙනවා.
අද (26) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන දෙසැම්බර් මාසයේ මැද ඉන්දියාවේ නිල සංචාරය සඳහා පිටත්ව යෑමට සූදානමින් සිටිනවා.














India first theory best strategy so intelligent AkD . Hail to thee sir