E8 වීසා ක්‍රමවේදය ගැන සී.අයි.ඩීයට පැමිණිල්ලක් (වීඩියෝ)

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (26) පෙරවරුවේ එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !