නිළි නිල්මිණි තෙන්නකෝන් භයානක අනතුර ගැන කියයි

පුංචි තිරයේ ආදරණීය නිළි නිල්මිණි තෙන්නකෝන්ව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. රිදී තිරයෙත් විවිධ චරිත මැවූ මේ සුන්දර රංගන ශිල්පිනිය මුහුණු පොතෙත් අතිශය ජනප්‍රියයි. ඇය 2007 වර්ෂයේ දී රිය අනතුරකට මුහුණ දුන් සිදුවීම ඔබටත් මතක ඇතුවා නිසැක යි. ඉතින් එදා අනතුරේ මතක තැන් ඇය මේ විදිහට කියා තිබුණා.

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් 2007.3.14 මගේ ජීවිතේ වෙනස් වෙන්න ගිය තත්පර ගාන මම භයානක රිය අනතුරකට මුහුණ දුන්න අවස්ථාව අදට අවුරුදු 15 එදා මට මගේ ජීවිතය නැවත ලබා දෙන්න. මගේ දුවට එයාගෙ අම්මා ලබා දෙන්න වැලිවේරිය ජනතාව ත්‍රීවිල් රියදුරු සොයුරා රාගම රෝහල එහි වෛදවරුන්. හෙද හෙදියන් …. රෝහල එහි අධිපති තුමා …….. රෝහල එහිද අධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ අම්මා සහෝදරයෝ මට ජීවත් වෙන්න හුස්ම දුන්න ඒ වගේම එක පේලියට පායපු තරු 3 කලාකරුවන් මගේ රටේ ආදරණීය ජනතාව විරුවන් මං වෙනුවෙන් මට ලේ දුන්න ආදරණීයන්. සියලු මාධ්‍යවේදීන්ට මං වෙනුවෙන් මගේ හුස්ම මට නැවත දෙන්න. මම වෙනුවෙන්. ඇපකැප වුණ. පිංවත් ඔබ සියලු දෙනාටම. ගොඩාක් පින්, ආදරයි හැමදාමත්. තෙරුවන් සරණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?