නිළි නිල්මිණි තෙන්නකෝන් භයානක අනතුර ගැන කියයි

පුංචි තිරයේ ආදරණීය නිළි නිල්මිණි තෙන්නකෝන්ව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. රිදී තිරයෙත් විවිධ චරිත මැවූ මේ සුන්දර රංගන ශිල්පිනිය මුහුණු පොතෙත් අතිශය ජනප්‍රියයි. ඇය 2007 වර්ෂයේ දී රිය අනතුරකට මුහුණ දුන් සිදුවීම ඔබටත් මතක ඇතුවා නිසැක යි. ඉතින් එදා අනතුරේ මතක තැන් ඇය මේ විදිහට කියා තිබුණා.

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් 2007.3.14 මගේ ජීවිතේ වෙනස් වෙන්න ගිය තත්පර ගාන මම භයානක රිය අනතුරකට මුහුණ දුන්න අවස්ථාව අදට අවුරුදු 15 එදා මට මගේ ජීවිතය නැවත ලබා දෙන්න. මගේ දුවට එයාගෙ අම්මා ලබා දෙන්න වැලිවේරිය ජනතාව ත්‍රීවිල් රියදුරු සොයුරා රාගම රෝහල එහි වෛදවරුන්. හෙද හෙදියන් …. රෝහල එහි අධිපති තුමා …….. රෝහල එහිද අධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ අම්මා සහෝදරයෝ මට ජීවත් වෙන්න හුස්ම දුන්න ඒ වගේම එක පේලියට පායපු තරු 3 කලාකරුවන් මගේ රටේ ආදරණීය ජනතාව විරුවන් මං වෙනුවෙන් මට ලේ දුන්න ආදරණීයන්. සියලු මාධ්‍යවේදීන්ට මං වෙනුවෙන් මගේ හුස්ම මට නැවත දෙන්න. මම වෙනුවෙන්. ඇපකැප වුණ. පිංවත් ඔබ සියලු දෙනාටම. ගොඩාක් පින්, ආදරයි හැමදාමත්. තෙරුවන් සරණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40