මාස දෙකහමාරක් තුල මැගසින් බන්ධනාගාරයේ තාප්පයට උඩින් පාර්සල් 54ක්

පසුගිය වසරේ ඔක්තෝම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ මැගසින් බන්ධනාගාර තාප්පයට ඉහළින් නීතිවිරෝධී ලෙස බන්ධනාගාරයට දැමූ පාර්සල් 54ක් සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් පසුව මෙම පාර්සල් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇති බව සඳහන්.

ඒ අනුව, ජංගම දුරකථන 47ක්, සිම්කාඩ් 22ක්, ජංගම දුරකථනවලට යොදන බැටරි 57, චාජර් 13ක් එහිදී සොයා ගෙන තිබෙනවා.

ඊට අමතරව, හෙරොයින් පැකට් 16ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 09ක්, ගංජා පැකට් 37ක් සහ දුම්කොළ 569ක් සොයා ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, දුම්වැටි 71 ක්, ලයිටර් 14 ක්, බීඩි 7ක් සහ මිලිලීටර් 400 යේ මත්පැන් බෝතලයක්ද බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගෙන තිබුණා.     



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37