AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියා – ශ්‍රී ලංකා 2 වන ටෙස්ට් තරඟය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2 වන ටෙස්ට් තරඟය අද (12) බැංගලෝරයේ දී ආරම්භ වනවා.

ඒ දිවා රාත්‍රී තරගයක් ලෙසයි.

ඉන්දීය වාර්තා ප්‍රකාශ කළේ අද තරඟයේදී කණ්ඩායම් 2හි යම් වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ආබාධයට ලක්වීම හේතුවෙන් අද තරඟයට එක් වන්නේ නැහැ.

එසේම දුෂ්මන්ත චමීර ද වළලුකර ආබාධයක් හේතුවෙන් විවේක ගන්වා තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයෙන් පළමු ඉනිමක විශිෂ්ට ජයක් ඉන්දියාව සතු කරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?