චාමර වීරසිංහ තැබූ සංවේදී සටහන

චාමර වීරසිංහ කියලා කියන්නේ ශ්‍රී ලාංකේය රසික හදවත් තුළ ලැගුම් ගත් හදවතේ ගායකයායි. ඔහුගේ නිහතමානී කමත් සරල ගති පැවතුනුත් අද්විතීය හඬ පෞරුෂයක් නිසාම තමයි බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඔහු වටා එක් රොක් වී සිටින්නේ සහ ඔහුට ආදරය කරන්නේ.

පසුගියදා දිනයේ දී චාමර වීරසිංහ සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ ඔහුගේ ආබාධිත රසිකයකුගේ අහිංසක ඉල්ලීමක් වෙනුවෙන් ආදරණීය සටහනක් තබලා තිබුණා.

ඒ මේ විදිහට,

“මගේ එකම හීනය “මෙලොවින් සමු ගන්න කලින් චාමර අයියා එක්ක එක වේදිකාවක ගීතයක් ගායනා කරන එක.. ඔව් ඉක්මනින්ම මම ඒ අහින්සක හීනය සැබෑ කරනවාමයි.කලාකරුවකු වශයෙන් ලබන්න පුලුවන් සතුටක් මීට වඩා කොහෙන්ද..”

එම ආදරණීය රසිකයාගේ පින්තූරයක් සමග තමයි ඔහු එම සටහන තබා තිබුණේ.

කොහොමත් චාමර වීරසිංහ කියලා කියන්නේ මුදල් පසුපසම පමණක් හඹා යන ගායකයෙක් නෙවෙයි. ඔහු තම රසික රසිකාවියන් පිළිබඳව නිරන්තරයෙන්ම සිතන කෙනෙක්. ඒ නිසාම තමයි ඔහුට හදවතේ ගායකයා කියලා හැමෝම ආමන්ත්‍රණය කරන්නේ.

image 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24