පාසල් නිල ඇඳුම පිටින්ම දැරියක් පොලිසියට ඇවිත්

සිය බීමත් පියාගේ සහ මවගේ හිරහැර ඉවසාගත නොහැකිව සිය පාසල් නිල ඇඳුම පිටින්ම පාසලට පැමිණ බාරවූ සිසුවියක් පිළිබදව යාපනයෙන් වාර්තා වේ.

මෙසේ පොලිසියට බාරව ඇත්තේ යාපනය කෝපායිහි පදිංචි හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවියකි.

පසුව පොලිසිය ඇය තමන් බාරයට ගෙන දෙමව්පියන්ට නඩු පැවරීමට පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !