බුකිය ගිනි තියපු ටීනාගේ අලුත් ශූට් එක

ටීනා කියන්නෙ අති දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. නිරූපණ ක්ෂේත්‍රය තුල වගේම ඇයව පසුගිය කාලේ සිනමාව තුළින්ද දැක බලා ගැනීමට හැකියාව ලැබුණා. නිරූපණ නිසාවෙන් ඇයව බොහෝ ලෙස ගීත රූප රචනා වල දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

එලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින ඇය විවිධ වූ විලාසිතා අත්හදා බලන්නේ සීමා මායිම් ගැන නොසිතමින්. ඒ නිසාම ඇයගේ විලාසිතා තුළින් ඉස්මතු වන්නේ අතිශය සරාගී ස්වරූපයක්.

නිරන්තරයෙන්ම පාහේ එවැනි ඡායාරූප තුළින් සමාජ මාධ්‍ය උණුසුම් කරන ටීනාගේ නවතම ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යට එකතු වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?