සිය රටේ වෙළෙද භාණ්ඩවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කොට ඇත.
ලංකාවේ නියෝජිතයන් සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවකදී මෙම ඉල්ලීම යුරෝපා බලධාරීන්ගෙන් ඉදිරිපත් වී ඇති බව දැනගන්නට තිබේ.
කොරෝනා සමයේදී උග්‍ර වූ වෙළෙද හිගය හේතුවෙන් ලංකාව ඉකුත් සමයේදී යුරෝපා සංගමය ඇතුලු බොහෝ රටවල්වලින් ආනයන සීමා කිරීමට පියවර ගෙන තිබිණ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




