අද විදුලි කප්පාදුවක් සිදු වෙයිද?

පවතින ධාරිතාවෙන් විදුලි ඉල්ලුම සපුරාලිය හැකි බැවින් අද විදුලි කප්පාදුවක් සිදු නො වන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විදුලිය භාවිතය සීමා කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහජන කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමිනු යි මේ බව අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?