අමෙරිකානු විශේෂ බලකාය විසින් ඊයේ වයඹදිග සිරියාවේ විසින් සිදුකළ මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි ඝාතනය කළබව අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් නිවේදනය කර සිටිනවා.
මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර ළමුන් 06 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
2019 වර්ෂයේදී අමෙරිකානු විශේෂ බලකාය විසින් සිරියාවේ දී ISIS සංවිධානයේ ආරම්භක නායක අබු බකර් අල්-බැග්දාඩි ඝාතනය කිරීමේ මෙහෙයුමෙන් පසු දියත් කළ ප්‍රධාන මෙහෙයුම මෙය වනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
39














