ලොව ප්‍රබල ත්‍රස්තයා මරු තුරුලට යැවු අමෙරිකානු මෙහෙයුම (PHOTOS)

අමෙරිකානු විශේෂ බලකාය විසින් ඊයේ වයඹදිග සිරියාවේ විසින් සිදුකළ මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි ඝාතනය කළබව අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් නිවේදනය කර සිටිනවා.

මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර ළමුන් 06 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

2019 වර්ෂයේදී අමෙරිකානු විශේෂ බලකාය විසින් සිරියාවේ දී ISIS සංවිධානයේ ආරම්භක නායක අබු බකර් අල්-බැග්දාඩි ඝාතනය කිරීමේ මෙහෙයුමෙන් පසු දියත් කළ ප්‍රධාන මෙහෙයුම මෙය වනවා.

3
11
5
2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26