නුසුදුසු ගෑස්වලට හොඳ ගෑස් දෙන්නේ මෙහෙමයි

භාවිතා කළ ද ගෑස් අවසන් නොවූ දෝෂ සහිත බවට සැක සහිත ගෑස් සිලින්ඩර භාරදීමට කැමති පාරිභෝගිකයන්ගේ ඒවා භාරගත යුතු බවටලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම්වලට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා දැනුම්දී තිබේ.

එලෙස භාරගනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරි ගෑස් ප්‍රමාණය වත්මන් වෙළෙඳපොළ මිලට අනුව ගණනය කර එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩුකළ යුතු බවත් ගෑස් බෙදාහරින්නන් සහ නියෝජිතයන් ගෑස් සිලින්ඩර ආපසු බාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පාරිභෝගික සේවා අධිකාරියේ 1977 ක්ෂණික දුරකථනයට හෝ දිස්ත්‍රික් නිලධාරීන්ට දැනුම් දියයුතු බවත් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහනාධාර දීලා දුප්පත්කම නැතිකරන්න බෑ
02:25
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න ගාල්ලේ බන්ධනාගාරයටත් දුම ගහයි
01:56
Video thumbnail
LPL සීසන් ඊස් බෑක් - ප්‍රේමදාස පිටියේ නවතම දර්ශන මෙන්න
02:55
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:21
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇල මාර්ගයක තිබී හමුවෙයි
01:10
Video thumbnail
ගගේයාය ප්‍රදේශයේ නිවසකින් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය
01:14
Video thumbnail
ලාල් කාන්ත ඇමතිතුමා ප්‍රායෝගිකයි - මන් එතුමාට දොස් කියන්නේ නෑ
02:38
Video thumbnail
කැබ් රථයක් පාලනයෙන් ගිලිහී වාහනත් හ#පගෙන කඩයක් තුළ නැවතුන හැටි
00:39
Video thumbnail
යාල වනෝද්‍යානයට ගිහින් උඩියටිකුරු ගහපු Defender රථය
00:31
Video thumbnail
විභාග කොමසාරිස් ජනරාල්ට, අධ්‍යාපන ලේකම්ට වක්‍ර අල්ලසක් එනවද ?A/L සිසුන්ගෙන් මාස 3ක් අඩු කළේ ඒකද ?
02:33