රථ ගාය ඇති ඔයාලට වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය

පොසිල ඉන්ධන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මෝටර් රථ කර්මාන්තයේ විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා අනාගතයේදී වැඩි ඉල්ලුමක් ඇතිවීමට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ සඳහා මේ වනවිට ලොව විවිධ සමාගම් ලක ලැහැස්ති වෙමින් සිටී. මේ අතර ප්‍රංශයේ රෙනෝල්ට් සමාගම සහ ජපානයේ නිසාන් හා මිට්සුබිශී සමාගම් එකතු වී විදුලි වාහන නිෂ්පාදනය ට තීරණය කර ඇති බව වාර්තා විය.

ඒ සඳහා ඔවුන්ගේ ආයෝජන වැඩි කිරීමට සැලසුම් කර තිබේ. ප්‍රංශ සහ ජපාන සමාගම් එකමුතුව අනාගත විදුලි වාහන ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙයි.

ඒ අනුව ඉදිරි වසර 5 තුළදී ඩොලර් බිලියන 23ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. එහිදී කාණ්ඩ 5ක් යටතේ 2030 වනවිට විදුලි වාහන මාදිලි 30ක් පමණ නිර්මාණය කිරීම එම සමාගම්වල සැලසුම වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40