05 වසර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කටයුතු සහ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් විභාග සහතිකපත් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට තාවකාලිකව අත්හිටුවනු ලබනවා.
නැවත දැනුම් දෙන තුරු එය බලාත්මක වනු ඇති.
කෙසේවෙතත් මාර්ගගත ක්‍රමයට තවදුරටත් අයදුම් කල හැකියි.

?