තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 75 ක්

මෙරටින් තවත් ඕමික්‍රෝම් ආසාදිතයන් 75 ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව හෙළිවී තිබේ . බව එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දිම චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර තිබේ.

අද දින කොරෝනා ආසාදිතයන්  12 ක් වාර්ථා වී තිබේ. ඒ ඊයේ (21) මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිත මරණ කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 9වන දෙනෙකුය.