රත්නපුර දිස්ත්රික්කයේ පතල් ආශ්රිත ශ්රමිකයන්, තේ කර්මාන්තයේ නිරත ශ්රමිකයන් සහ එදිනෙදා කුලී වැඩ කරන ශ්රමිකයන් ආතරයිටීස් රෝගයෙන් වැඩි වශයෙන් පීඩාවිඳින බව අනාවරණය වී තිබේ.
රත්නපුර ශික්ෂණ රෝහලේ භෞතචිකිත්සකවේදී මිතුන් සෙනෙවිරත්න මහතා ඒ බව පෙන්වා දෙයි.
“මෙම රෝගී තත්ත්වය තිබෙන ජනතාව නිසිපරිදි ප්රතිකාර නොගැනීම නිසා සන්ධිවල අස්ථිවල පවතින කාටිලේජ ගෙවීම වැඩිවෙනවා. එම ගෙවීම වැඩිවුණාම දනිස්ස බද්ද කිරීමේ තත්ත්වයට පත්වෙනවා.”
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




