ගොවි ජනතාවට සුබදායක ආරංචියක්

2022 යල කන්නය සඳහා පරිසර හිතකාමී දේශීය පොහොර මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රජයේ පොහොර සමාගම් දෙක මඟින් එම මිල දී ගැනීම සිදුකිරීමට කළ යෝජනාව ට එලෙස අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම යල කන්නය සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම සඳහා පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත් අනුමැතිය හිමිව ඇත.

පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කර එම මිල දී ගැනීම සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ - බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන්
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45
Video thumbnail
සභාව දැක්කම ලාල්කාන්තත් පුදුම වෙයි ?"මේ සභාව කාන්තා සමුළුවක් වගේනේ.."මට සතුටුයි කාන්තාවෝ ඉන්න එකට
09:00
Video thumbnail
මිනිස්සුන්ව වලපල්ලට දාලා ආණ්ඩු බලය රැකගන්න හදන්නේ
04:26
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52