අත්හිට වූ සිරදඬුවම් ලබාදෙන්න අල්ලස් ගත් උසාවි සේවකයා අත්අඩංගුවට

අංක 11 දරණ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්යය සහයකයෙකු වශයෙන් සේවයේ යෙදී සිටිමින් එම අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව එම නඩුවේ චුදිත හට එම අධිකරණයේ විනිසුරුතුමා ලවා අත්හිට වූ සිරදඩුවම් ලබාදීම සඳහා අල්ලස් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් කාර්යාල සේවකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් අද (08) නව මහාධිකරණ සංකීර්ණයේ අංක 11 මහාධිකරණ ශාලාව අසල දී අත්අඩංගුවට ගනු ලැබුවා.

නිවිතිගල, වටාපොත ප්‍රදේශයේ පදිංචි අයෙක් වන මෙම පුද්ගලයා රුපියල් 750,000ක් අල්ලස් ලෙස ලබාගෙන ඇති අතර, ඔහු
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59