පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කරන ලද චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් කරමින් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ පසුගිය 08 වනදා දින ”පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් සඳහා යුක්තිය” යන මැයෙන් Zoom ඔස්සේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් විසින් කරන ලද ප්‍රකාශයයි.
අදාළ පොලිස් නිවේදනය පහතින්…

















This cardinal is completely out of order. He is behaving irresponsibly like an ignorant politician who wags his tongue just coz he feels himself to be special. And Card’s statement is in contempt of court as there is an ongoing court case/s re this matter. In any other country he would be hauled before courts and severely admonished if not jailed