කන්නත් නැතුව බිත්තර අඩුවට දෙන්න බැහැ…

රටේ පවතින අධික ඩොලර් හිගය හේතුවෙන් සත්තව ආහාර පෝෂක ගෙන්වා ගත නොහැකිව තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

රටේ පවතින ඩොලර් හිගය හේතුවෙන් විදේශීය බැංකු හරහා ණයවර ලිපි නිකුත් නොකිරීම හමුවේ මෙම ගැටලුව උද්ගතව ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඒ හේතුවෙන් මෙම තත්වයට නිසි විසදුමක් ලැබෙනතෙක් වෙළදපොළේ බිත්තර සහ කුකුලුමස් නිශ්පාදන මිළ ගණන් පහළ දැමීමක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බවද ඔවුන් පවසා සිටියා.මේ වන විට ද ඉතා අසීරු අඩියක තමන් සිටින බවයි ඔවුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16