තෙල් මිල වැඩි වුණේ සෞභාග්‍යයේ දැක්ම නිසයි

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල අඩුවෙමින් පවතින කාලයේ දී ලංකාව ඉන්ධන මිල ඉහල දැමීමට කටයුතු කලා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සඳහන් කරයි

ඔහු සඳහන් කරන පරිදි බටහිර ලෝකයේ කෝවිඩ් වසංගතයත්, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව තම තෙල් සංචිතයෙන් කොටසක් වෙළෙඳපලට දැමීමත් සමග මෙසේ ලෝක වෙළෙඳපලේ තෙල් මිල අඩුවීමට හේතුවූ බවයි.

එමෙන්ම ඉන්ධන මිල ඉහල දැමිය හැක්කේ විෂ්‍යභාර අමාත්‍යවරයාට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව බවත් මිල වැඩිකිරීමක් ගැන ඉල්ලුම් කලේ මහ බැංකුවේ අධිපතිවරයා වුවත් මිල වැඩිකිරීම සිදුකර ඇත්තේ ඛනිජ තෙල් නීති ගත සංස්ථාව බවයි.

මේ අතර ඔහු පෙන්වා දෙනුයේ බලශක්ති අමාත්‍යංශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, තෙල් සංස්ථාව ඇතුළු ආයතන වල චෝදනා, ප්‍රතිචෝදනා ‍සහිත මාධ්‍ය සංග්‍රාමයක් මගින් මිල වැඩි වීම යටපත් කරන මාධ්‍ය සංග්‍රාමයක් ද ඉදිරියේ දියත් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය ලෙස (බිලියන 600 ක) නව තෙල් පිරිපහදුවක් ගැන ද මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේශණයෙන් රුපියල් බිලියන 47 ක් (ඩොලර්) ණය‍ ගෙවීම් ගැන ද කතා කීව ද තෙල් ඉතුරුකර ගැනීමට ජනතාවට දඩුවමක් ලෙස තෙල් මිල ඉහල දමා ඇත්තේ ඉතිහාසයේ පළමු වරට ය. යැයිද ඔහු විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16