පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා එන්නත් කාඩ්පත අනිවාර්‍ය කෙරෙයි

2022 ජනවාරි 01 වැනි දා සිට පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා Covid-19 එන්නත් කාඩ්පත අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයනවා.