රට වටෙන්ම තවමත් ගෑස් පිපිරීම්

ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 15 ක් අද (6) පස්වරුව වන විට පොලිසියට ලැබී තිබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළා..

මෙම සිද්ධීන් කොල්ලුපිටිය, කඩුවෙල, බලගොල්ල, රාගල, කැස්බෑව, මුන්දලම, කොස්ගම, ගල්කිරියාගම, මීගොඩ සහ ඌවපරණගම ආදි ප්‍රදේශවලින් වාර්තා වූ බවත් එම සිද්ධීන්වලින් වැඩි ප්‍රමාණයක් ගෑස් ලිප් පුපුරා යෑම් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?