කාන්තාවන් අබිරහස් ලෙස මැරෙන රැල්ල දිගටම! නැවත මළ සිරුරක් හමුවෙයි

මිහින්තලය, ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවක ගෙල වැළ ලාගෙන මියගොස් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ, මරණකාරිය වයස අවුරුදු 24 ක් වූ ඉලුප්පුකන්නිය උතුර ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයේදී කාන්තාව ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට නිරීක්ෂණය වුව ද මෘත දේහයේ හිසේ බරපතළ තුවාල දක්නට ඇති බැවින් මරණය සැක සහිත බව පොලීසිය පවසයි.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර මිහින්තලේ පොලීසිය මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනේ සර් ෆොටෝ එකක් ගමුකෝ - ජනපතිට ලැබුණු ආදරය
01:55
Video thumbnail
නුවරඑළිය නගරයේ සියලුම පදික වෙළඳාම් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් උපදෙස්
05:40
Video thumbnail
"දරු පැටව් දෙන්නට තාත්ති කියන්න කෙනෙක් කෝ"ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු කඳුළු මැද සිදුකළ අයුරු
04:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19
Video thumbnail
ඉස්සරහට විපක්ෂයේ ඡන්ද ලකුණ බන්ධනාගාරය නැත්තම් මාංචු කූට්ටම
12:52
Video thumbnail
ජේලර් චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් සංවේදී වෙයි
01:58
Video thumbnail
පරිභෝජනයට නුසුදුසු පරිප්පු 1740kgක් වෙළෙඳසැලකින් මාට්ටු - සියල්ල විනාශ කර දැමූ අයුරු
00:55
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට ආතල්
00:56