ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා හිඟයකින් තොරව මහජනතාවට ඉන්ධන ලබාදිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

?