AFC Banner
Empty Ad
Empty Ad

කිකිළිත් ගණන් උස්සයි

සාමන්‍ය වෙළදපල තුල වෙළඳපලේ බිත්තරයක මිල රුපියල් 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර රුපියල් 16 සිට පැවති මිල ගනන් මෙම මස මුලදි රුපියල් 18 / 19 මිලකට අලවි වූ නමුත් මෑතක දි මෙතරම් මිල වැඩි වූ ප්‍රථම අවස්ථාව වනවා.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ සත්ත්ව ආහාර හිඟවීම ඊට හේතුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?