LPL 2021 සඳහා සීමිත පිරිසකට අවස්ථාව

LPL 2021 සඳහා සීමිත පිරිසකට පහසුකම් සැලසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කර තිබෙනවා