ඩෙල්ටා නිසා ඉහළ යන මළ දරු උපත්

කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මළ දරු උපත් බිහිකරන මව්වරුන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.එමගින් පෙන්වා දෙන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් එම අනුපාතය සිව් ගුණයක් වී ඇති බවයි.

මෙහිදී පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකානු රෝහල් වල සිදුවූ දරු උපත් මිලියන 1 යි දශම 2 ක් විශ්ලේෂණයට ලක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?