ඩෙල්ටා නිසා ඉහළ යන මළ දරු උපත්

කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මළ දරු උපත් බිහිකරන මව්වරුන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.එමගින් පෙන්වා දෙන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් එම අනුපාතය සිව් ගුණයක් වී ඇති බවයි.

මෙහිදී පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකානු රෝහල් වල සිදුවූ දරු උපත් මිලියන 1 යි දශම 2 ක් විශ්ලේෂණයට ලක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26