වනිඳු සහ අසලංකට ලැබුනු වටිනාකම

සුප්‍රසිද්ධ ක්‍රීඩා වෙබ් අඩවියක් වන ඊ.එස්.පී.එන්. ආයතනය විසින් නිමාවූ පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගව නම් කර තිබේ.

ලෝක කුසලානයේදී දැක්වූ දස්කම් මත වටිනාම ක්‍රීඩකයන් 6 දෙනකුගෙන් සමන්විත ලැයිස්තුවක් මෙලෙස තෝරාගෙන තිබේ.

එම දක්ෂයන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකට හිමිව ඇත.

ඒ අනුව මෙම ලැයිස්තුවේ වැඩිම නියෝජනයක් ඇති රටද ශ්‍රී ලංකාව වේ. මෙම සටහනට අනුව හසරංගගේ වටිනාකමේ තත්ත්වය 71.6ක් වන අතර අසලංකගේ වටිනාකමේ තත්ත්වය 55ක් ලෙසින් දක්වා තිබේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට පසුපසින් එංගලන්ත ක්‍රීඩක ජොෂ් බට්ලර්, පාකිස්තාන නායක බාබර් අසාම්, ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන සජිත්ගෙන් ප්‍රශ්න කෝටියක්
18:02
Video thumbnail
හොරෙන් හොරෙන් ලයිට් ක#නවා - අනුර කුමාර මේකට වගකියන්න ඕනේ
06:52
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ සත්‍යග්‍රහයේ නවතම තත්ත්වය
00:56