තම නමින් රෝස පාට Range Rover එකක් ගෙනාපු කෝටිපති ත්‍රිකලා ධරණි

ත්‍රිකලා ධරණි මේ දවස්වල හැමතැනම හැමෝම වගේ කතාකරන නම තමයි මේ.
ඒකට හේතුවත් හැමෝම වගේ දන්නවා. කෝටි ගානක් වටිනා සුපිරි range rover එකක් ඇය ලංකාවට ගෙනාවා.

හැබැයි ඒක සුවිශේෂී වෙන්නේ ඒක රෝසපාටයි එහෙම වහනයක් තියෙන්නේ ලංකාවටම එකයි. ඒ වගේම මේ වාහනේ නම්බර් එක වෙනුවට තියෙන්නේ ඇයගේ නම ත්‍රිකලා ධරණී කියලා. ඉතින් මේ වගේ සුපිරි වහනයක් තියෙන්නේ ලංකාවටම එකයි.

ඒ වගේම ඒක තියෙන්නෙත් සුරූපී තරුණියකට. ඇය නිරූපන ශිල්පිනියක්. හැමෝම වගේ කිවුවේ ඇය නිරූපනය කරලා ඔය වගේ දෙයක් ගන්නේ කොහොමද අනිවරෙන් වෙන මොනවා හරි කරනවා ඇති කියලා. ඇය ඒ ගැන කිවුවේ මෙවැනි කතාවක්. ලංකාවේ අය හිතන්නේ වෙනස් විදියට මම මොඩ්ලින් කරන්නේ වැඩිපුර ලංකවේ නෙවෙයි.

ඩුබායි සාජා වගේ . එහෙ අපිට ලොකු ගානක් ගෙවනවා. ලංකාවේ වගේ නෙවෙයි. ඉතින් අපිට සල්ලි හොයන්න පුළුවන්. එයාලා වටිනා ගානක් ගෙවනවා. ඉතින් එහෙ තමයි මම වැඩ කරන්නේ. ලංකාවට වඩා එහෙ වැඩ කරන එක හොදයි. හැම නිරුපිකවක්ටම එහෙම යන්න පුළුවන් .

ඇය ඉතාමත් නිහතමානී චරිතයක් බව කතාකරන විදියෙන් තේරෙනවා.

වහනය නිසා මේ දවස්වල ඇය යු ටියුබ් නාලිකාවල ඉන්ටවිවූ වලට යනවා. වෙන මොඩ්ලින් කරන අයට වඩා හරි වෙනස ඇය . හොදට සිංහලෙන් කතාකරන්න ඇය කටයුතු කරනවා. ඉංග්‍රීසි වෙනුවට ඇය නිහතමානිව සිංහල ගැන බොහෝ දෙනා ඇයව ප්‍රසංශා කරලා තිබුනා.

ඇයගේ ඩ්‍රීම් වාහනය තමයි ඇය මෙලෙස අරගෙන තිබුනේ. පුංචි දොනියෙක්ගේ අම්මා කෙනෙක් වුනඇය දෝනි එක්ක මේ වාහනේ සමියාවත් දාගෙන ආදරෙන් යනවා කියලා තමයි ඇය කිවුවේ.

සිහිනයක් තියෙනවනම් වහනයක් ගන්න කැපවෙන්නේ ඒක අතහරින්න එපා කඩක හරි පුළුවන් කියලයි ඇය කියන්නේ.

ඩුබායි වල කාන්තාර වල ශුට් කරන්නේ හරි අමාරුයි ඉන්න. ලොකු ගානක් ගෙවනවා. වෙලාවකට එපාවුනත් හීනය මතක් කරන වැඩ කරනවා. ඒ රටවල මොඩ්ලින් කරන අයට වටිනාකමක් තැනක් දෙනවා. ඒ කරන කම්පැනි එයාලා අපි කරන ශුට් එකේ ෆොටෝ දෙන්නේ නැහැ.

අපිට.ඒකට හරියන්න ලොකු ගානක් ගෙවනවා. ෆොටෝ දැම්මත් එයාලා මුණ පෙන දන්නේ නැ ගොඩක් වෙලාවට.

මොඩ්ලින් කරන්න ඉන්න යට ඩුබායි සාජා කියන්නේ හොද තැනක් දියුණු වෙන්න පුළුවන් පිළිගැනීමක් ඇතුව වටිනාකමක් ඇතිව වැඩ කරන්න පුළුවන්.

කිසි ප්‍රශ්නයක් නැතිව තමන්ගේ ගෞරවය තියාගෙන කියලා තමයි ඇය කියන්නේ. පිට රටවල් එක්ක වැඩ කරන නිසා ලංකාවේ අය ඇය ගොඩක් දන්නේ නැහැ කියලයි ඇය කියන්නේ.ඇයගේ නිහතමානී බව ඇත්තෙන්ම ඇයව දිගු ගමනක් රැගෙන යාවි.

  1. මොඩිලින් කරන්නේ ඩුබායි වල නම් වාහනේ ගේන්න ඕන ඩුබායි වලපනේ මෙහෙ ගෙනත් උපදින්නෙ කවුද සිංහල ගෑනුන්ට ත් බුර්කාව අන්දන ඩුබායි වල මොන මොඩිලින් ද මේකිට කුඩු ගෙන්වනවා ගොඩාක් කුඩු ඒජන්ට්ලා ඉන්නේ ඕනේ තමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26