ඔබත් මේ වෙනකොට දැකලා ඇති මේ පවුලේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේදි.
ගොඩක් අය දැකලා තිබුණාට මේ පවුල කවුද කියලා දන්නේ නෑ
ඒක නිසාම අපි ඒ ගැන හොයන්න තීරණය කළා
ඔවුන් ගැන විස්තර පොඩ්ඩක් කියනව නම් සෙල්වා පවුලේ පියා තමයි ජෙට් නිරන්ජන් සෙල්වරත්නම් කියන්නේ. අම්මා තමයි අරියානා. ජෙට් ලංකාවෙන් යන්නේ යුද්ධය තියෙන කාලයේදී.
යුද්ධයේ තියෙන බිහිසුණු අත්දැකීම් එක්ක ඔහු තීරණය කරනවා ලංකාව අතහැරලා කැලිෆෝනියාවට යන්න. ඉතින් කැලිෆෝනියාවේ දී ටික කාලයක් ඉඳලා රූපලාවණ්‍ය අලෙවි ආයතනයක් ආරම්භ කරනවා.
ඉතින් ඔය ව්‍යාපාරය කරගෙන ඉන්න අතරතුරේ තමයි ජෙට් ට ඇයගේ වර්තමාන බිරිඳ මුණ ගැහෙන්නේ.
ඒ පවුලේ ආදරණීය පුංචි පැංචෝ හතර දෙනෙක් ඉන්නවා.
ඉතින් ඔහු අපූරු සුන්දර බිරිඳ සහ දරුවන් සමඟ ගෙවන ජීවිතය හරිම සුන්දරයි.
ඒත් එක්කම ජෙට්ගේ ව්‍යාපාරත් දිනෙන් දින දියුණු වන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.












