අම්මා ඇමරිකාවේ – තාත්තා ලංකාවේ – හැමෝම කතාවෙන කවුද මේ පවුල ?

ඔබත් මේ වෙනකොට දැකලා ඇති මේ පවුලේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේදි.

ගොඩක් අය දැකලා තිබුණාට මේ පවුල කවුද කියලා දන්නේ නෑ

ඒක නිසාම අපි ඒ ගැන හොයන්න තීරණය කළා

ඔවුන් ගැන විස්තර පොඩ්ඩක් කියනව නම් සෙල්වා පවුලේ පියා තමයි ජෙට් නිරන්ජන් සෙල්වරත්නම් කියන්නේ. අම්මා තමයි අරියානා. ජෙට් ලංකාවෙන් යන්නේ යුද්ධය තියෙන කාලයේදී.

යුද්ධයේ තියෙන බිහිසුණු අත්දැකීම් එක්ක ඔහු තීරණය කරනවා ලංකාව අතහැරලා කැලිෆෝනියාවට යන්න. ඉතින් කැලිෆෝනියාවේ දී ටික කාලයක් ඉඳලා රූපලාවණ්‍ය අලෙවි ආයතනයක් ආරම්භ කරනවා.

 ඉතින් ඔය ව්‍යාපාරය කරගෙන ඉන්න අතරතුරේ තමයි ජෙට් ට ඇයගේ වර්තමාන බිරිඳ මුණ ගැහෙන්නේ.

ඒ පවුලේ ආදරණීය පුංචි පැංචෝ හතර දෙනෙක් ඉන්නවා.

ඉතින් ඔහු අපූරු සුන්දර බිරිඳ සහ දරුවන් සමඟ ගෙවන ජීවිතය හරිම සුන්දරයි.

ඒත් එක්කම ජෙට්ගේ ව්‍යාපාරත් දිනෙන් දින දියුණු වන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57