දිනක්ෂිගේ දරුවා දුවෙක්ද පුතෙක්ද යන පණිවිඩය සාරංග දිනක්ෂි තරු පිරිවරාගෙන සමරූ හැටි

දිනක්ෂි සාරංග කියන නම් දෙක අද වනවිට සමාජ මාධ්‍යන් තුල වැඩියෙන්ම කතාබහට ලක් වෙන දෙදෙනෙක් බවට පත්වෙලා. මේ දෙදෙනා මව් පියන් බවට පත්වූ පුවත ඇසුණුදා පටන්ම සිතගන්නත් බැරි විදියට උණුසුම් ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තා. කළා කරුවන් කෙතරම් සිටියත් මේ වගේ සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. දිනක්ෂි සහ සාරංග කියන්නේ නිතරම තමන්ගේ තොරතුරු ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ප්‍රේක්ෂකයින් එක්ක බෙදා ගන්න දෙදෙනෙක්. ඒ නිසාම තමයි මේ පුවත ගැනත් මේ තරම් කතාබහට ලක් වුනේ. විවිද කටකතා හදන සුලු පිරිසක් අතරේ බොහොමයක් දෙනා ඔවුන්ට හැමදාමත් ආශීර්වාද කරනවා වගේම සුභ පතනවා.

rg 2

මේ පවුලට අලුතින් එකතුවුණු දූ කුමරිය ගැන සාරංගගේ යුටියුබ් නාලිකාවේ අලුත් වීඩියෝවක් නිකුත් කරලා තිබුනා. ඉතින් ඒ ගැනත් දැන් රටේම කතාබහට ලක් වෙනවා. ඒ තමයි අැගේ බබාගෙන් සුභ පණිවිඩයක් කියලා ලස්සන වීඩියෝ එකක් එකතු කරලා තිබුනා. ඉතිං ඔවුන් පුලපුලා බලා සිටි බබාව පුංචි දියණියක්ද පුතෙක්ද යනවග දැනගත් දිනක්ෂි සාරංග තරු පිරිවරා ගෙදර දි සතුට සමරන්නත් අමතක කරලා තිබුනේ නැහැ. පවුලේ අය, හිතවතුන් වගේම කළා තරු රැසක්ම පිරිවරාගෙන ඒ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරලා ලස්සනට සමරලා තිබුනා.

yr

ඔබ ෙනාදුටු පුවත්

මව් පදවියට පත් වූ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් තැබු සටහන

ඉස්සර වගේ හිතෙන හිතෙන වෙලාවට ෆේස්බුක් එන්න බෑ දැන්.” – සාරංග – දිනක්ෂිගේ පුංචි කැදැල්ලට ආ, දූ පැටියාගේ ඡායාරූප

ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ සුරතල් දියණිය ගැන ශනුද්‍රි හෙළි කළ රහස

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
125
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?